හෝමාගම ප්‍රදේශයේදී T-56 වර්ගයේ ගිනි අවි 12ක් STF සොයා ගනියි

June 29, 2020 at 3:37 PM

හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් ටී 56 වර්ගයේ ගිණි අවි 12 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම ගිණි අවි සොයා ගෙන ඇත.

මෙලෙස සොයාගත් ටී 56 ගිණි 12 පාතාල කල්ලි සාමාජික කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන දැනට බන්ධනගාර ගතව සිටින ගගන නැමැත්තාගේ බවට අනාවරණ වී තිබේ.