රටම හොයන MCC අවසන් වාර්තාව මෙන්න

June 27, 2020 at 3:14 PM

සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමායෝජනය කිරීමේ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද MCC අවසන් වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා.

එම වාර්තාව පහතින් පරිශිලිනය කළ හැකිය.

https://udayagammanpila.com/mcc-අවසන්-වාර්තාව/