මැගසින් බන්ධනාගාරය උණුසුම් කළ “පාර්සලය” (VIDEO)

June 26, 2020 at 5:48 PM

කොළඹ මැගසින් බන්ධනාගාරය තුලට පිටත සිට විසි කරන ලද පාර්සලයක් හේතුවෙන් අද දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවුවා.

එලෙස බන්ධනාගාරය තුලට විසික් කරන ලද පාර්සලය අත් බෝම්බයක ස්වරූපයකින් යුක්ත බැවින් බන්ධනාගාරය තුලට බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවීමට පියවර ගනු ලැබුවා.

බන්ධනාගාරය තුලට විසික් කරන ලද හෙරොයින් සහ අයිස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ජංගම දුරකථනයක් හා චාජරයක් තිබී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක මෙහයුම් සහ බුද්ධි කොමසාරිස් ටි.අයි.උඩුවර ප්‍රකාශ කර සිටියේ.

වැලිකඩ මැගසින් බන්ධනාගාරය අසල විශේෂ සෝදිසි මෙහෙයුමක්

වැලිකඩ මැගසින් බන්ධනාගාරය අසල විශේෂ සෝදිසි මෙහෙයුමක් Join our WhatsApp Group : https://bit.ly/2yeaLcQYou Tube Link:-https://youtu.be/c42F0_smN1oLike Us:- Breaking.lkMore News :-www.breaking.lk

Posted by Breaking.lk on Thursday, 25 June 2020