අකුණු ගැසීම් හේතුවෙන් පුද්ගලයින් 80 කට අධික පිරිසක් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. එරට බිහාර් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකදී ඇතිවූ අකුණු ගැසීම් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 83ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. 2020-06-25