මෙරට මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පැවසුවාය.
ඒ දිනකට PCR පරීක්ශණ 500ක් සිදුකලහැකි නව අණුක විද්‍යාගාරයක් අද මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ විවෘත කළ අවස්ථාවේදී.
මේ වන විට මෙරටට පැමිණෙන විදෙස්ගත ලාංකිකයින් ද ගුවන් තොටුපලේදී ම PCR පරීක්ෂණ වලට බඳුන් කෙරේ.