හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් ඊයේ දේශපාලන රැස්වීමක් අතර වාරයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගෙන් තමා සමාව අයදින බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.
කාදිනල් හිමියන්ට සිදු වූ සිත් තැවුල පිලිබඳ අපේ බලවත් කණගාටුව අපට සමාවෙන්න…
කාදිනල් හිමියන්ට සිදු වූ සිත් තැවුල පිලිබඳ අපේ බලවත් කණගාටුවඅපට සමාවෙන්න…#SjbApi #LikeUs
Posted by SJB – Api on Monday, 22 June 2020