ප්‍රවීන රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල ගේ ෆේස්බුක් ගිණුමට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ භාහිර පුද්ගලයෙකු තමන්ගේ ෆේස්බුක් ගිණුම අත්පත් කර ගනිමින් එහි සිටින සිය මිතුරන් ගෙන් මුදල් ඉල්ලා ඇති බවයි.
මේ බව තමන්ට දැන ගැනීමට ලැබීමෙන් පසුව තමන් චෙනත් ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කොට සිය මිතුරන් හා රසිකයින් දැනුවත් කිරිමට පියවර ගනු ලැබු බව කියා සිටියා.
නමුත් තම පළමු ෆේස්බුක් ගිණුම අත්පත් කරගෙන සිටින පුද්ගලයාගෙන් තමන්ට තවත් ගැටළුවක් පැන නැගී ඇති බවයි රොඩ්නි වර්ණකුල රංගන ශිල්පියා ප්‍රකාශ කලේ මෙලෙසින්.
මේ වීඩියෝව අනිවාර්යයෙන් ම බලන්න.share කරන්න ,මිත්‍රවරුනි .
Posted by Rodney Warnakula on Wednesday, 17 June 2020