කොරෝනා කාලේ සත්‍යාවබෝධ කරගත් සුදු තරුණයා..! [Video]

June 16, 2020 at 8:09 AM

ලංකාවට පැමිණ මාස 4 ක් වන මේ එංගලන්තෙ තරුණයා බුදුදහම වැලදගෙන සිංහල භාෂාව ත් ඉගෙන ගෙන මාසයකට වඩා වැඩි කාලයක් ඇදිරිනිති කාලය පුරාම ආර්ණ්‍යකට ගොස් අටසිල් සමාදන් වි භාවනා යෝගීව සිටියේය.
ඔහු සිංහලෙන්ම කියන කථාව
”මම ලංකාවට ඉක්මණින්ම එනවා මහණ වෙන්න.”

සිල් සමාදන් වන ආකාරය සහ ඔහු කියන සම්පුර්ණ විඩියෝව පහලින්.

ලංකාවට ඇවිල්ලා මාස 4 යි. මේ එංගලන්තෙ තරුණයා බුදුදහමත් වැලදගෙන සිංහලත් ටිකක් ඉගෙන ගෙන මාසයකට වඩා වැඩි කාලයක් ඇදිරිනිති…

Posted by Gurudeniye Mettajeewa on Sunday, 14 June 2020