වට්ස්ඇප්‍ මුදල් හුවමාරු ක්‍රමවේදය බ්‍රසීලයෙන් ඇරඹේ

June 16, 2020 at 3:37 PM

වට්ස්ඇප්‍ යෙදුම ඔස්සේ මුදල් හුවමාරු කිරිමේ ක්‍රමවේදය ෆේස්බුක් සමාගම විසින් ආරම්භ කොට තිබෙනවා.

ෆේස්බුක්‌ සමාගම විසින් එම මුදල් හුවමාරු ක්‍රමය පළමුව හඳුන්වා දුන් රට වන්නේ බ්‍රසීලයයි.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර සිටියේ වට්ස්ඇප් හරහා ජයාරූප හුවමාරු කර ගැනීමට පහසු ලෙස මෙම මුදල් හුවමාරු කිරිමේ ක්‍රමවේදය පහසුවෙන්ම සිදුකළ හැකි බවයි.