ඇඳිරි නිතිය කැඩු වාහන යළි වාහන යලි අයිතිකරුවන්ට

June 15, 2020 at 9:50 PM

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට  තීරණය කර තිබෙනවා.

ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය  වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.