එළඹෙන මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයට තරග වැදීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඇය ඒ පිළිබඳ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට සහ එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිපියකින් ද දන්වා තිබුණා.
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිනියක වූ නිලූකා ඒකනායක, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල හිටපු ආණ්ඩුකාරවරියක ලෙස ද කටයුතු කළා