කොළඹ නිදහස් චතුරශ්රයේ තිබී පුද්ගල මළ සිරුරක් අද උදෑසන පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා රාජගිරිය ප්රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ. මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන සිදුකරයි. 2020-06-12