ශීතකරණ සහිත අපේක්ෂා Express

June 10, 2020 at 11:11 PM

නුවරඑළිය ,අනුරාධපුර , මුලතිව්, හඟුරන්කෙත ඇතුලු ප්‍රදේශ හයක සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා විශේෂ බස් සේවාවක් දැන් ක්‍රියාත්මකයි .

රෝගීන් සඳහා ඖෂධ රැගෙන යාමට විශේෂ ශීතකරණ පහසුකම් ද මෙහි සපයා තිබීම විශේෂත්වයක් .

ලංකා ගමනාගමන මණ්ඩලය මෙය ක්‍රියාවට නංවයි.