DIG වරුණ ජයසුන්දර STF මුල් පුටුවට

June 10, 2020 at 1:02 AM
පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරියා වශයෙන් බස්නාහිර උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පත් කර තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුවයි.

ඊට අමතරව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
එලෙස ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරින්ගේ නාම ලැයිස්තුව පහතින්,