මෙවර මහ මැතිවරණය ට අදාල අපේක්ෂක මනාප අංක, තරග වදින දේශපාලන පක්ශ හා ඡන්ද මධ්‍යස්ථාන ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
www.documents.lk වෙබ් අඩවියෙන් එය බා ගත කර ගත හැක.
http://www.documents.gov.lk/en/exgazette.php
මේ අතර මැතිවරණ කොමිසමේ තවත් සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ දිනය තීරණය කිරීමද එම හමුවේ තවත් අරමුණක්.