උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දමා තිබෙනවා. එම විභාගයන් පවත්වනු ලබන නව දිනයන් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව උසස් පෙළ විභාගය සැප්තැම්බර් 05 වෙනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 වෙනිදා අවසන් වන බවයි අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වෙනිදා පැවැත්වීමට නියමිත බවද ඔහු කියා සිටියා.