විරෝධතා අතරතුර පොලිස් නිලධාරියෙකු ට ගිනි තබති![video]

June 8, 2020 at 8:04 AM

මුව ආවරණයක් නොපැලඳි බවට අත් අඩංගුවට ගත් තරුණයෙකු මියයාමේ සිද්ධියකින්  මෙක්සිකෝවේත් උද්ඝෝෂණ රැල්ලක් මතුව තිබේ.

එම උද්ඝෝෂණ අතරතුර පොලිස් නිලධාරියෙකු ට ගිනි තැබූ දර්ශන විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

මෙම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.