විනිසුරු ගිහාන් පිලපිටිය නඩුවට එරෙහි අතුරු තහනමක්.

June 8, 2020 at 2:09 PM

 

විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් අතුරු  තහනම් නියෝගයක් නිකුත් කෙරේ.