මෙවර මැතිවරණයේ මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය හෙට ප්රකාශයට පත් කෙරේ. මැතිවරණ දිනය ප්රකාශයට පත් කෙරෙන්නේ මේ සතිය තුළයි. අද රැස්වූ මැතිවරණ කොමිසම මේ තීරණ වලට එළඹියේය. 2020-06-08