රට සමස්ත ආසාදිතයින් ගණන 1835 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනය තුළ වාර්තාවූ රෝගීන් සංඛ්‍යාව 21ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ. මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පුද්ගලයින් 883 ක් රෝහල් තුල ප්‍රතිකාර ලබමින් පසුවනවා. 2020-06-08