අන්නාසි සමග හක්ක පටස් කෑමට දීමෙන් ගැබ්බර ඇතින්නක මියගිය පුවතකින් ඉන්දියාව සසල වී තිබේ.
මුඛය ආශ්‍රිතව දරුණු ලෙස තුවාල වීමෙන් මෙම ඇතින්න දින කීපයක් ජලයේ බැස සිටියදී මියගියාය.
මේ ජාත්‍යන්තර ප්රවෘත්ති ආයතන පවා එම පුවතට දී තිබූ ප්‍රමුඛතාවයි.
VIDEO: Pregnant elephant dies in India after eating explosive fruit trap.
A pregnant elephant was killed in India after eating fruit stuffed with explosives, officials say, sparking outrage over the use of such traps to protect crops and homes pic.twitter.com/UbUAhuwYDb
— AFP news agency (@AFP) June 4, 2020