චීන ගුවන් සේවාවන් ට අයත් යානා ඇමෙරිකාවට පැමිණීම වැලැක්වීමට ජනපති ට්‍රම්ප් තීරණය කර ඇත. ජූනි 16 සිට මෙම තීරණය ක්‍රියාත්මකය . ඇමෙරිකානු ගුවන් සේවාවන්ට චීනයට පැමිණීමට අවසර නොලද බැවින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 2020-06-04