[Video] ඇමෙරිකානු උද්ඝෝෂණ හමුවේ ට්‍රම්ප් ධවල මන්දිරයෙන් එළියට එයි. රබර් උණ්ඩ හඬ මැද කතාකරයි.

June 2, 2020 at 6:31 AM

වොශිංටනයේ ධවල මන්දිරයේ අසල පිහිටි ශාන්ත ජෝන් දේවස්ථානය වෙත ඇමෙරිකානු ජනපති පැමිනි ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ!

පසෙකි ඇසෙන රබර් උණ්ඩ සහ සයිරන් නළා හඬ මැද ඔහු කෙටි අදහස් පළකිරිමක් ද සිදු කළේය.

ට්‍රම්ප් පිටතට පැමිණීමට පෙර ධවල මන්දිරය ඉදිරිපිට සිටි උද්ඝෝෂකයන් කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ යොදා එළවා දැමූ බව CNN පුවත් සේවය වාර්තා කළේය.