වයස මාස නවයේදී සෙල්ලම් හැමර් ජීප් රියක් ඉල්ලා හැඬූ පුතු වෙනුවෙන් අපූරු මිනි ත්‍රීරෝද රියක් තැනූ පියෙකු ගැන ඉන්දියාවෙන් වාර්තා විය.
කැඩුණු ගෑස් උදුනක් සහ සැටලයිට් රූපවාහිනී තැටියක ආශ්‍රයෙන් තැනූ එම ත්‍රීරෝද රියයි මේ.
පරිසරවේදියකු ලෙස කටයුතු කරන නෝර්වේ හිටපු විදේශ ඇමති එරික් සෝල්හයිම් මේ ගැන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා දී තිබිණි.
So cute! ❤️
This Indian 🇮🇳 father built a mini auto-rickshaw for his children using parts of an old satellite dish and a broken gas stove. Recycling!— Erik Solheim (@ErikSolheim) May 31, 2020