[Video ] ස්පේස් X අභ්‍යාවකාශයට ගිය පළමු පුද්ගලික සමාගම බවට පත් වෙයි. ඩ්‍රැගන් උඩුගුවනට ගිය හැටි.

May 31, 2020 at 1:40 AM

ඇමෙරිකානු ස්පේස් X සමාගම 31 වැනිදා ලංකාවේ වේලාවෙන් අලුයම 12 ට පමණ නාසා ගගන ගාමීන් දෙදෙනෙකු ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යවන ලදී.

 

මෙය පුද්ගලික සමාගමක් එවැනි කාර්‍යයක් කළ ලොව පලමු අවස්තාවයි.

පසුගිය 27 දා මෙම ඩ්‍රැගන් රොකට්ටුව ගුවන් ගහ කිරීමට නියමිත ව තිබුණත් අයහපත් කාළගුණික තත්ත්වය නිසා එය කල්දැමිණ.