සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව මාර්ගෝපදේශ මාලාව ප්‍රායෝගික නැහැ – PHI

May 30, 2020 at 12:53 AM

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද “නව ජීවන රටාවක් උදෙසා” මාර්ගෝපදේශ මාලාව සීතල කාමර වල සිට හදන ලද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකි සිහින මාලිගාවක්..- උපුල් රෝහණ ,ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ශක සංගමයේ සභාපති