තවත් කොටියෙකු යටියන්තොටින් හමු වේ.!

May 30, 2020 at 12:55 PM

ශ්‍රී පාද රක්ෂිතයේ සිටියදී මද්දකට හසුවී කළු කොටියෙකු මිය ගියදා ම යටියන්තොට සී පෝත් වතුයායේ සිටියදී තවත් කොටියෙකු හමු වී තිබේ.

මේ එම සත්වයා නිර්වින්දනය කොට රැගෙන ගිය ආකාරයයි.