අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය මහතා සිය අවසන් ගෞරව පුද කරනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. මෙහිදී ජනාධිපතිවරයා තැබූ ශෝක සටහනේ ජායාරුපයක් පහතින් දැක්වේ. 2020-05-28