විවාහ, අවමංගල්‍ය කටයුතු , ප්‍රසිද්ධ රැස්වීම්, ආගමික ස්ථාන සඳහා නිකුත් කළ නවතම මාර්ගෝපදේශ

May 27, 2020 at 8:53 PM

කොවිඩ් 19 වසංගතය හමුවේ රට යලි යථාවත් කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.