අධිකරණය මගින් යලිත් විකාශන අයිතිය හිමිවූ CSN නාලිකාව ක්‍රීඩා නාළිකාවක් ලෙස නොව සාමාන්‍ය රූපවාහිනී නාළිකාවක් ලෙස ආරම්භකිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ඒ අනුව එය ලඟදීම ආරම්භ කෙරෙනු ඇත්තේ රසවින්දනය සහ ප්‍රවෘත්ති ඇතුළත් සාමාන්‍ය නාළිකාවක් ලෙසින් බවට විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.
එය නව පරිපාලනයක් යටතේ ආරම්භ වන බවටද වාර්තා වේ.
ඒ අනුව CSN නම ද වෙනස් වනු ඇත.