12හැවිරිදි දරුවෙක් වළසෙක් සමග ගතකළ ලොමු දැහැගන්වන විනාඩිය!

May 27, 2020 at 12:30 AM

12 හැවිරිදි ඉතාලි ජාතික දරුවෙකු කඳු නැගීමක් අතරතුර වළසෙකු ගේ ඉලක්කයට ලක් නොවී බේරාගත් පියෙකු ගේ වීඩියෝවක් බීබීසී ලෝක සේවය මෙලෙස පළ කළේය.

” වළසා පාඩුවේ ඉන්නෙ , සන්සුන් වෙන්න ” පියා පුතාට දෙන උපදෙසයි.