නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා අර්ඩේන් අද සජීවී සාකච්ඡාවකදී භූ කම්පනයකට මුහුණ දුන්නා.
ඒ සිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී.
එය හඳුන්වන්නේ බී හයිව් ගොඩනැගිල්ල ලෙසින්.
"We're just having a bit of an earthquake here": New Zealand Prime Minister Jacinda Ardern barely skipped a beat when a quake struck during a live TV interview. https://t.co/tKLFX9Kn5a pic.twitter.com/n97xbTGaRu
— ABC News (@ABC) May 25, 2020