මැලේරියාවට ලබාදෙන හයිඩ්‍රොක්ලොරොක්වින් නම් ඖෂධය කොවිඩ්19 වෛරසය සඳහා පරීක්ශණ කිරීම තාවකාලිකව නවතා දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. මේ ඒ පිලිබඳව එම සංවිධානය නිකුත් කළ ට්විටෙර් පණිවුඩයයි. 2020-05-25