කොංගෝවේ හනිෆා විලාසිතා මැවුම් කරුවෙක්. නමුත් පවතින කොවිඩ්19 තත්ත්වය මත විලාසිතා දැක්මක් සංවිධානය වන දිනාක් ගැන අනාවැකියක් හෝ කීමට හැකියාවක් නැහැ.
ඔහු ඒ නිසා 3D අනුරූ මගින් සිය විලාසිතා ලොවට ප්‍රදර්ශනය කළා. ඒ ඉන්ස්ටග්‍රෑම් සජීවී සංදර්ශනයක් ලෙසින්.
ඊට ලොවපුරා ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙනවා.
Congolese fashion designer Anifa Mvuemba did a digital, 3D modeled runway fashion show on Instagram Live.pic.twitter.com/X3XqPGI2CH
— Daniel Peter (@danieljpeter) May 23, 2020