බස් ගාස්තුව ගැන සාකච්ඡාවක්

May 24, 2020 at 10:24 AM

 

බස් ගාස්තු ඉහළ දමන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර සමග සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා.

පුද්ගලික බස් සංගම් රජයෙන් ඉල්ලා සිටින්නේ පුද්ගල දුරස්ථකරණ කොන්දේසි හේතුවෙන් කර්මාන්තයට පාඩු සිදුවන බවයි.

ඒ නිසා බස් ගාස්තුව ඉහළ දමන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.