මහ මැතිවරණයට අදාලව ඉදිරිපත් කොට ඇති පෙත්සම් පදනමක් හෝ නීතිමය වලංගුතාවයක් නොමැති බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. 2020-05-22