හදිසි හේතුවක් මත බව පවසමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය ඊයේ සිට වසා දමා ඇත. තානාපති කාර්යාලය සම්බන්ධ කර ගත හැක්කේ දුරකතන හා ඊ මේල් මගින් පමනක් බවට නිවේදනයක් නිකුත් කර තිබේ. හදිසි හේතුව ගැන එහි සඳහනක් නැත. 2020-05-21