Video : මස්කෙලිය පොලීසිය අසල නාය යාමක සජීවී දර්ශන

May 20, 2020 at 7:39 AM

මස්කෙලිය පොලීසිය අසල නාය යාමක් සිදුවන ආකාරය සජීවීව රූගත කළ අයෙක් එය මෙලෙස ෆේස්බුක් හි පලකර තිබුණා.

අයහපත් කාලගුණයෙන් කඳුකර ප්‍රදේශයේ ත් ජනජීවිතයට බාධා එල්ල වුණා.

මස්කෙළිය පොලිසිය අසල මාර්ගය නාය ගිය අයුරැ….

Posted by Chaminda Hatton on Tuesday, 19 May 2020