කුවේට් පොදු සමාව ලද පළමු කණ්ඩායම දිවයිනට

May 20, 2020 at 12:47 AM

කුවේට් රාජ්‍යයේ පොදු සමාව යටතේ මෙරටට ඒමට කැමැත්ත පළකල කණ්ඩායමේ පළමු පිරිස අද කටුනායකට ලඟා විය.

287 දෙනෙකු මෙලෙස කුවේට් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණ තිබේ.