කොළඹ නගරවල වීදිවල නවතා තබන වාහන සඳහා හෙට (21) සිට ගාස්තු අය කිරිමට නගර සභාව තීරණය කර තිබෙනවා. කොළඹ නගර සභාව නිකුත් කළ නිවේදනය පහතින්… 2020-05-20