බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු ට උසස් වීමක්.

May 19, 2020 at 7:20 AM

පසුගිය 2019 වසරේ නිදහ්ස් දා අන්ඩන් ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ කොටි හිතවාදීන්ට කළ අභිනයක් හේතුවෙන් කතා බහට ලක් වූ බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු මෙවර රණවිරු විජයග්‍රහණය වෙනුවෙන් ලබාදෙන උසස් වීම් ලේඛනයට ඇතුළත් වී තිබෙනවා.


ඒ අනුව ඔහු මේජර් ජනරාල් නිලයට උසස් කෙරුණු අතර සැමරුම වෙනුවෙන් උසස් වීම් ලද හමුදා සාමාජිකයින් ගණන 14000ක ට අධිකයි