ඊශ්‍රායලයේ චීන තානාපති ඩූ වීගේ මළ සිරුර ටෙල් අවිව්හි මහල් නිවාස සංකීර්ණයක තිබී හමුවූ අතර 58 හැවිරිදි ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවයි පසුව හෙළි වුණේ. 2020-05-17