මේ වන විට වාර්තා වන කොවිඩ්19 ආසාදිත 935න් 520ක්ම සුව වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝහල්ගතව සිටින්නේ 406ක් පමණයි. මේ අතර කොවිඩ්19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 499ක් වී තිබෙනවා. 2020-05-16