සිංගප්පූරු ගුවන් සෙවය සිය වසර 48ක ඉතිහාසයේ පළමු වරට පාඩු ලබා තිබේ. කොවිඩ්19 වසංගත තත්ත්වය මීට බලපා ඇත. ගුවන් සේවා යලි සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු මේ සම්බන්ධයෙන් මූලෝපායික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සමාගම සැලසුම් කර ඇත. 2020-05-15