මේ වන විට මෙරට කොවිඩ්19 ආසාදිත සංක්යාවෙන් රෝහල් ගත සංඛ්‍යාව ට වඩා සුව වූ සංඛ්‍යාව ඉහල ගොස් තිබෙනවා. සමස්ත ආසාදිත ගණන 935ක් වන අතර ඉන් 477ක්ම සුව වී පිටව ගොස් අවසන්. තවත් 449 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. 2020-05-15