මෙරට සමස්ත කොවිඩ්19 ආසාදිතයින් ගෙන් අඩක්ම සුව වෙයි

May 14, 2020 at 2:59 PM

මෙරටින් වාර්තාවූ සමස්ත කොවිඩ්19 ආසාදිත ගණන 915 ක් වෙද්දී ඉන් 445ක් හෙවත් බාගයකට ආසන්න පිරිසක් සුවය ලබා පිටව ගොස් තිබේ.

එය 48%ක ප්‍රතිශතයක්.

නාවික හමුදාවේ සුවය ලැබූ ගණනද 121 ක් බවට පත් වුණා.

මේ වනවිට පොදු සමාජයෙන් කොවිඩ්19 ආසාදිතයින් හමුවන්නේ නැහැ.