ස්විට්සර්ලන්තයේ ‘ ජිනීවා මෝටර් ෂෝ’ හිදී ලෝකයට එළිදුටු මෙරට පළමු සුපිරි මෝටර් රථය වේගා, යලි මෙරටට ගෙනැවිත් තිබෙනවා. මෙවර ජිනීවා මෝටර් ෂෝ’ මෝටර් වාහන ප්‍රදර්ශනය මහජනතාවට විවෘත නොවූයේ කොවිඩ්19 වසංගතය හේතුවෙන් . ඒ අනුව වේගා එළිදැක්වුණේ ඔන්ලයින් ඉසව්වකදීයි. 2020-05-13