Breaking News :රාජිත ට ඇප දීමේ නියෝගය අවලංගු කෙරේ

May 13, 2020 at 11:02 AM

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ යෙන් ලබාදී තිබූ නොයෝගය කොළඹ මහාධිකරණය මගින් අවලංගු කෙරේ.

ඒ නීතිපතිවරයා ප්‍රතිශෝධන ඇප අයදුම් පත ගැන තීන්දුව ලබා දෙමින්.