සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඊයේ වැඩ භාර ගත්තා. එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරිය වන භද්‍රානි ජයවර්ධන මහත්මිය අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කෙරුණා. මෙලෙස අමාත්‍යාංශ හතක ලේකම් ධූර ඊයේ වෙනස් කර තිබුණා . 2020-05-12