මැයි මස තුන්වැනි සතියේ ගංවතුර, නායයාම් ආදී ආපදා තත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්

May 12, 2020 at 1:01 AM

නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මස තුන්වැනි සතියේ සක්‍රීය වුවහොත් ගංවතුර, නායයාම් සහ දැඩි සුළං ආදී ආපදා තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.